News / Events
 \r\n ...
Hon.Governor
Governor

Mr. K.C.Logeswaran

Hon.Chief Minister

Mr. Isura Dewapriya

Hon.Minister
Minister

Mr. Sumithlal Mendis

Commissioner
Commissioner

Mrs. Chandima Disanayake

Location

204, Dencil Kobbekaduwa Rd,
Battamulla, Sri Lanka

T: (011) 286 5 999
(011) 286 5 997
(011) 286 5 998
F: (011) 286 58 48

W: www.probation.wp.gov.lk
E:
probationdepartmentwp@
yahoo.com

See the map

Follow Us


Important Links

අප ගැන

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු. අප දෙපාර්ත්මේන්තුවයටතේ සහතික කළ පාසැල් 02ක්,ළමා රැඳවුම් නිවාස 02 ක් හා ළදරුවන් භාර ගැනීමේ රජයේ මධ්‍යස්ථානය වශයෙන් වූ ආයතන 05 ක් ඍජුවම පාලනයේ පවතී. මීට අමතරව බස්නාහිර පලාත තුල අධිකරණ බල ප්‍රදේශ මට්ටමින්  ක්‍රියාත්මක වන පරිවාස කාර්යාල 12 ක් අප දෙපාර්තමේන්තුව යටතේ පවතී.ඉහත කාර්යාල හා ආයතන සියල්ල ප්‍රධාන කාර්යාලය හා ක්‍රමානුකූල ව තාක්ෂණික වශයෙන්  සම්බන්ධීකරණය සඳහා මේ වන විට මූලික ක්‍රියාකාරකම් දියත් කර ඇත

- දැක්ම -

දරුවන්ගේ ලෝකයට යහපත් හෙට දිනක් අපගේ  දැක්මයි.

-මෙහෙවර -

අනාථ, අසරණ, අත්හල  හා  අපයෝජනයට  ලක්වු  දරුවන්ට  රැකවරණය, භාරය, නඩත්තුව,  සුභසාධනය  සහ  පරිවාසිකයින්ට  නිවැරදි  මගපෙන්වීමක්  ලබාදීම  අපගේ  මෙහෙවරයි.

නීති අධිකාරිය

පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය ට සම්බන්ධව  පහත සඳහන් ආඥාපනත් අනුකූල කර ගනිමින් අදාළ ක්‍රියාකාරකම් ඉටු කෙරෙනු ලැබේ.

  1. පරිවාස ආඥාපනත (1944 අංක 42)
  2. ළමුන් හා යෞවනයන් පිළිබඳ ආඥාපනත (1939 අංක 48)
  3. අනත්දරු නිවාස ආඥාපනත (1941 අංක 22)
  4. දඩ මුදල් ගෙවීම් ආඥාපනත (1938 අංක 49)
  5. කුළ වැද්දීම් ආඥාපනත (1941 අංක 24)
  6. අයාල ආඥාපනත (1841 අංක 04)
  7. නිවර්තන නිවාස ආඥාපනත (1907 අංක 05)
  8. තරුණ වරද කරුවන්ගේ අභ්‍යාස විද්‍යාල ආඥාපනත (1939 අංක 28)

1941 අංක 22 දරන අනත්දරු නිවාස ආඥාපනත සංශෝධනය කරමින් 2008 අංක 01 දරන ළමා නිවස ප්‍රඥප්තිය බස්නාහිර පලාත් සභාව විසින් හඳුන්වා දී ඇත.